ගීතිකා අංක 147
දෙවිට විශේෂයෙන් අයිති සෙනඟක්
මුද්‍රිත පිටුව
දෙව්-ගේ අ-භි-ෂේ-ක ලත්
පු-ත්ර-යන් ඔ-වුන් හැ-ම
සෑ-ම ද-නන් අ-ත-රින්
තෝ-රා-ගත්-තේ ඔ-වුන්
(අනුපදය)
අ-ග-නා වස්-තු-වක්
දෙව්-ට-මයි අයි-ති ඔ-වුන්
ඔ-බ-ට ආ-ද-රෙයි
ප-ස-සයි ඔ-වුන් ඔ-බේ නා-මේ
දෙව් ඔ-වුන්-ව කැ-ඳෙව්-වේ
අ-ඳු-රෙන් ආ-ලෝ-කේ-ට
ශුද්-ධයි ඔ-වුන් හැ-මෝ-ම
කි-යා දෙන්-නේ සත්-ය
(අනුපදය)
අ-ග-නා වස්-තු-වක්
දෙව්-ට-මයි අයි-ති ඔ-වුන්
ඔ-බ-ට ආ-ද-රෙයි
ප-ස-සයි ඔ-වුන් ඔ-බේ නා-මේ
යේ-සුස් දුන් පැ-ව-රු-ම
විශ්-වා-සෙන් ඉ-ටු ක-රයි
බැ-ට-ළුන්-ව සෙ-වී-මෙන්
කී-ක-රු වෙයි ඔ-වුන්
(අනුපදය)
අ-ග-නා වස්-තු-වක්
දෙව්-ට-මයි අයි-ති ඔ-වුන්
ඔ-බ-ට ආ-ද-රෙයි
ප-ස-සයි ඔ-වුන් ඔ-බේ නා-මේ
(යෙසා. 43:20ආ, 21; මලා. 3:17; කොලො. 1:13 බලන්න.)