ගීතිකා අංක 123
දෙවි ඇති කළ සැලැස්මට කීකරු වෙමු
1. රා-ජ්‍යයේ ස-ත්‍යය මෙන්-ම ආ-ශීර්-වා-ද-යන්
ලෝ පු-රා දේ-ශ-නා ක-ර-න වි-ට
කී-ක-රු වෙ-මු-ය දෙව් සැ-ලැස්-ම-ට
එක්-සත්-ව සි-ටි-මු ළැ-දි වී දෙව්-ට
(අනුපදය)
දෙව් සැ-ලැස්-ම-ට කී-ක-රු වී-ම
ඒ දේ ක-ළ යු-තුයි
දෙව්-ඳුන් අ-ප-ට පෙන්-වූ ප්‍රේ-මේ-ට
සෑ-ම-දා ළැ-දි වෙ-මු
2. දෙව්-ගේ බ-ල-ය හා දා-ස-යා තු-ළින්
දෙයි අ-ප-හ-ට දෙව්-ගේ ම-ඟ පෙන්-වීම්
ස්ථි-ර-ව සි-ට දෙව් ප්‍රී-ති ක-ර-මින්
දන්-ව-මු යෙ-හෝ-වා දෙව්-ගේ ආ-ඥා-වන්
(අනුපදය)
දෙව් සැ-ලැස්-ම-ට කී-ක-රු වී-ම
ඒ දේ ක-ළ යු-තුයි
දෙව්-ඳුන් අ-ප-ට පෙන්-වූ ප්‍රේ-මේ-ට
සෑ-ම-දා ළැ-දි වෙ-මු
(ලූක් 12:42; හෙබ්‍රෙ. 13:7, 17 බලන්න.)