ගීතිකා අංක 132
අප දැන් එක් කෙනෙකු මෙන් වේ
1. ත්යා-ගෙ-කි ඈ දෙව්-ගෙන් ල-ද
මා-ගේ කි-යා කෙ-නෙක් වේ ම-ට
ඈ කො-ට-සක් ම-ගේ ජී-වේ
මා-ගේ ස-හ-කා-රි
එක් කෙ-නෙ-කු මෙන් වේ අ-ප
සෑ-ම දි-නේ ස-තු-ටු වෙ-මු
ය-මු දෙ-දෙ-නා එක් වී-ලා
යු-ග දි-වි ම-ඟ
සේ-ව-ය ක-ර-මු දෙව්-ට-ම
ප්රේ-ම-යෙන් ය-මු
දෙව් පෙන්-ව-න මාර්-ග-යේ
වෙන් නො-වෙ-මු කි-සි දි-නේ
පො-රොන්-දු වූ ලෙ-ස-ම අ-ප
මා-ගේ ප්රේ-ම-ය ඔ-බ-මයි
ප-ස-ස-මු අ-ප දෙව්-ඳුන්
(උත්. 29:18; දේශ. 4:9, 10; 1 කොරි. 13:8 බලන්න.)