ගීතිකා අංක 119
සැබෑ විශ්වාසයක් ඇතුව සිටිමු
1. පු-රා-ණ-යේ දෙව් දැ-නු-වත් ක-ළේ
ත-ම සේ-ව-ක-යන් ම-ගින්
ප-සු-තැ-වෙන්-න කි-යා දැන් කි-යයි
අ-ප-ට යේ-සුස් තු-ළින්
(අනුපදය)
ස්ථි-රයි-ද විශ්-වා-සේ ඔ-බේ?
පෙන්-ව-මු එ-ය ක්රි-යා-වෙන්
ගැ-ල-වී-මේ මාර්-ගේ එ-යයි
රැ-ක-ග-මු අ-ප-ගේ ජී-වි-තේ
2. දේ-ශ-නා ක-රන්-න රා-ජ්යය ගැ-න
ර-කි-මු යේ-සුස් දුන් අ-ණ
නි-හ-ඬ නො-වී නො-ක-ඩ-වා-ම
ක-ර-මු සේ-වේ අ-ප
(අනුපදය)
ස්ථි-රයි-ද විශ්-වා-සේ ඔ-බේ?
පෙන්-ව-මු එ-ය ක්රි-යා-වෙන්
ගැ-ල-වී-මේ මාර්-ගේ එ-යයි
රැ-ක-ග-මු අ-ප-ගේ ජී-වි-තේ
3. ස්ථි-ර-ය අ-ප-ගේ විශ්-වා-ස-ය
කි-සි-දා නො-වෙ-මු බි-ය
පී-ඩා හ-මු-වේ නො-සැ-ලී ඉන්-න
දි-රි-යක් වේ-වි එ-ය
(අනුපදය)
ස්ථි-රයි-ද විශ්-වා-සේ ඔ-බේ?
පෙන්-ව-මු එ-ය ක්රි-යා-වෙන්
ගැ-ල-වී-මේ මාර්-ගේ එ-යයි
රැ-ක-ග-මු අ-ප-ගේ ජී-වි-තේ
(රෝම 10:10; එෆී. 3:12; හෙබ්රෙ. 11:6; 1 යොහ. 5:4 බලන්න.)