ගීතිකා අංක 98
දෙවිගේ බලයෙන් ලියැවුණ වදන්
1. දෙව් ව-දන් ප-හ-නක් වේ-ය
මාර්-ගෙ-ට එ-ළි-යක්-ය
විශ්-වා-ස වු-ණො-තින් ඊ-ට
නි-ද-හ-ස ල-බයි අ-ප
2. දෙව් බ-ල-යෙන් ලි-යූ ව-දන්
පෙන්-වා දෙයි හ-රි ම-ඟ
අන් අ-ය-ට උ-ගන්-වන්-න
ලැ-බේ උ-ප-දෙස් ඒ තු-ළින්
3. දෙව් පෙන්-වූ ඉ-ම-හත් ප්රේ-මේ
ඒ ව-දන්-ව-ල ති-බේ
සෑ-ම-දා කි-ය-වා එ-ය
ය-මු අ-පි දෙව්-ගේ ම-ඟේ
(ගීතා. 119:105; හිතෝ. 4:13 බලන්න.)