ගීතිකා අංක 142
බලාපොරොත්තුව තදින් අල්ලාගන්න
1. සෑ-ම-ද-නා සි-ටියි අ-ඳු-රේ ගි-ලි-ලා
ආ-ලෝ-ක-ය සො-ය-ති සැ-ම තැ-නේ
වෑ-යම් දැ-රු-වත් නෑ සාර්-ථ-ක වී-ලා
සෑ-ම-ද-නා ප-වි-ටුයි ලෝ-කේ
(අනුපදය)
දෙව් පා-ල-නේ ඇ-ර-ඹී ඇ-ත දැන්
ස-තු-ටු සි-තින් ග-ය-මු ගී-ත-යන්
යේ-සුස් නි-මා ක-ර-ලයි දුෂ්-ට-කම්
එ-ය වේ බ-ලා-පො-රොත්-තු-ව අ-පේ
2. දෙව්-ගේ ම-හත් ද-ව-ස වේ-ග-යෙන් ළං වේ
ඈ-ත නො-වේ සැ-න-සී-මේ ද-ව-ස
සෑ-ම වේ-ද-නා-වක්-ම නි-මා වේ-වි
දෙව්-ට ග-ය-මු ප්ර-ශං-සා ගී
(අනුපදය)
දෙව් පා-ල-නේ ඇ-ර-ඹී ඇ-ත දැන්
ස-තු-ටු සි-තින් ග-ය-මු ගී-ත-යන්
යේ-සුස් නි-මා ක-ර-ලයි දුෂ්-ට-කම්
එ-ය වේ බ-ලා-පො-රොත්-තු-ව අ-පේ
(ගීතා. 27:14; දේශ. 1:14; යෝවෙ. 2:1; හබ. 1:2, 3; රෝම 8:22 බලන්න.)