ගීතිකා අංක 128
අවසානය දක්වා විඳදරාගන්න
1. දෙව් පො-රොන්-දු දි-රි-යක්-ය
වි-ඳ-ද-රා-ගන්-න
ආ-ශා-වෙන් ඉ-ගෙ-න-ගත් දේ
විශ්-වා-ස-ය, ස්ථි-ර-ය
සි-ත-මින් ද-ව-ස දෙව්-ගේ
විශ්-වා-සී වන්-න දෙව්-ට
පී-ඩා ද-රා-ගෙ-න ඔ-බ
පෙන්-වන් ළැ-දි බැව් දෙව්-ට
2. ආ-රක්-ෂා ක-ර-ගන් දෙව්-ට
ති-බූ මුල් ප්රේ-ම-ය
වි-ඳ-ද-රා-ගෙ-න ඉ-මු
දුක් පී-ඩා හ-මු-වේ-දී
බා-ධා ආ-වත් දි-වි ම-ඟේ
සැ-ක-යන් දු-ර-ලන්-න
දෙ-වි-ඳුන් දෙයි ගැ-ල-වී-ම
ළං වී අ-ප-ට නි-ති
3. ගැ-ල-වේ අන්-ති-මේ දක්-වා
වි-ඳ-ද-රා-ගන්-නන්
ඔ-වුන්-ගේ නා-ම-යන් ති-බේ
දෙව්-ගේ ජී-ව-න පො-තේ
අ-දි-ටන් ක-ර-ගන්-න දැන්
වි-ඳ-ද-රා-ගන්-න-ට
ලැ-බේ දෙව් ආ-ශීර්-වා-ද-යන්
ප්රී-ති-මත් වේ ජී-වි-ත
(හෙබ්රෙ. 6:19; යාකො. 1:4; 2 පේතෘ. 3:12; එළි. 2:4 බලන්න.)