ගීතිකා අංක 140
සදාකාලික ජීවිතය
1. දුක් සු-සුම් නෑ ක-ඳු-ළු
ප්රී-ති-යෙන් වේ හැ-මෝ-ම
මැ-වෙයි සි-තේ ඒ ද-සුන්
පා-රා-දී-ස-යෙ-හි
(අනුපදය)
ගී-ත ග-යයි සැ-මා
එක් වෙයි ඔ-බේ හ-ඬත්
ඒ දි-නේ-දී ජී-වි-තේ
ස්ථි-රයි නැ-ත නි-මක්
2. ඒ දි-නේ තා-රු-ණ්ය-ය
යන්-නේ නෑ ප-හ වී-ලා
ගැ-ට-ලු නෑ මින් ම-තු
නැ-ත බි-ය සං-කා
(අනුපදය)
ගී-ත ග-යයි සැ-මා
එක් වෙයි ඔ-බේ හ-ඬත්
ඒ දි-නේ-දී ජී-වි-තේ
ස්ථි-රයි නැ-ත නි-මක්
3. ප්ර-ශං-සා දෙව්-ට ක-රයි
පා-රා-දී-සේ හැ-මෝ-ම
ස්තු-ති දෙ-මු දෙව්-ඳුන්-ට
දි-වි ඇ-ති තු-රා
(අනුපදය)
ගී-ත ග-යයි සැ-මා
එක් වෙයි ඔ-බේ හ-ඬත්
ඒ දි-නේ-දී ජී-වි-තේ
ස්ථි-රයි නැ-ත නි-මක්
(යෝබ් 33:25; ගීතා. 72:7; එළි. 21:4 බලන්න.)