ගීතිකා අංක 82
‘ආලෝකය විහිදුවන්න’
1. සැ-ම-ට ආ-ලෝ-කේ
දෙ-න හි-රු සේ
දේ-ශ-නා ක-ර-මු
කා-ටත් එ-ක සේ
දෙව් ව-ද-නෙ-හි වේ
සා-ම-යේ මාර්-ගේ
දෙව් ව-දන් කි-යා දෙ-මින්
පා-මු ආ-ලෝ-කේ
2. දෙව් ප-ණි-වි-ඩ-ය
ආ-ලෝ-ක-යක් වේ
කා-ව-දියි සි-ත-ට
මෘ-දු වූ-වන්-ගේ
දෙව් ව-දන් ප-හ-නක්
සේ-ව-යේ යද්-දී
කි-ය-මු කා-ටත් අ-පි
දෙව් ප-ණි-වි-ඩේ
3. ය-හ-පත් ක්රි-යා-වෙන්
හා ව-දන්-ව-ලින්
අ-ඳු-ර මැ-කී යයි
ජී-වි-ත-ව-ලින්
ක-ර-මින් හ-රි දේ
වන් ආ-ලෝ-ක-යක්
එ-වි-ට අ-පේ ක්රි-යා
දෙව්-ට ප්රි-ති-යක්
(ගීතා. 119:130; මතෙ. 5:14, 15, 45; කොලො. 4:6 බලන්න.)