ගීතිකා අංක 141
ජීවිතය සැබෑම ත්‍යාගයක්
1. වැ-ටෙ-නා වැ-සි, සා-ර-වත් කෙත්-ද
කි-රි-කැ-ටි බි-ලි-ඳුන් දෙව්-ගෙන් ල-ද
උ-තුම් ත්‍යා-ග වේ ජී-වි-ත-ය-ට
ගෙ-න දෙන්-නේ තෘප්-ති-ය හා ස-තු-ට-ද
(අනුපදය)
දෙව් දුන් ජී-වි-ත-ය අ-ග-යන්-නේ නම්
රැ-ක-ගන්-නෙ-මු එ-ය ප්‍රේ-මේ පෙන්-වා දෙව්-ට
දෙව් දුන් ජී-වි-ත-ය සැ-බෑ-ම ආශ්-චර්-යක්
කි-සි-දා නො-ලැ-බේ මෙ-වැ-නි ත්‍යා-ග-යක්
2. ඇ-තැ-මුන් කි-යයි ක-ල-කි-රී-මෙන්
ප-ලක් නෑ දැන් අ-පි-ට ජී-වත් වී-මෙන්
ඒ වු-ණත් අ-ප නො-කි-යා එ-සේ
තු-ති දෙ-මු අ-ප ල-ද ජී-වි-තේ-ට
(අනුපදය)
දෙව් දුන් ජී-වි-ත-ය අ-ග-යන්-නේ නම්
ප්‍රේ-මේ පෙන්-වා සැ-ම-ට රැ-ක-ග-මු ඔ-වුන්
දෙව් දුන් ජී-වි-ත-ය සැ-බෑ-ම ආශ්-චර්-යක්
කි-සි-දා නො-ලැ-බේ මෙ-වැ-නි ත්‍යා-ග-යක්