ගීතිකා අංක 30
යෙහෝවා දෙවි මාගේ පියා හා මිතුරායි
1. ජී-වි-ත-ය ක-ටු-කයි
වේ-ද-නා දෙයි හ-ද-ට ම-ගේ
ඒත් ජී-වි-තේ නී-ර-සයි
කි-යා නො-කි-ය-මි
(අනුපදය)
මා-ගේ ප්රේ-ම-ය දෙව්-ට
අ-ම-ත-ක නෑ කි-සි-වි-ට
ඔ-හු මා අ-ස-ලයි දැන්
ත-නි නෑ මා කි-සි දි-නේ
මා-ගේ දෙ-වි යෙ-හෝ-වා
රැ-ක-ව-ර-ණේ ඔ-හුයි මා-ගේ
දෙව් යෙ-හෝ-වා මි-තු-රා හා
පි-යායි මා-ගේ
2. තා-රු-ණ්යය මා හැ-ර-දා
දැන් සි-ටි-යත් ම-හ-ලු වි-යේ
දීප්-ති-යෙන් දැල්-වේ මා-ගේ
බ-ලා-පො-රොත්-තු-ව
(අනුපදය)
මා-ගේ ප්රේ-ම-ය දෙව්-ට
අ-ම-ත-ක නෑ කි-සි-වි-ට
ඔ-හු මා අ-ස-ලයි දැන්
ත-නි නෑ මා කි-සි දි-නේ
මා-ගේ දෙ-වි යෙ-හෝ-වා
රැ-ක-ව-ර-ණේ ඔ-හුයි මා-ගේ
දෙව් යෙ-හෝ-වා මි-තු-රා හා
පි-යායි මා-ගේ
(ගීතා. 71:17, 18 බලන්න.)