ගීතිකා අංක 93
රැස්වීම්වලට දෙවිගේ ආශීර්වාදය අයැදිමු
1. ආ-ශීර්-වා-ද අ-යැ-දි-මු
දෙව්-නි රැස්-වී-ම-ට මේ
ස්තු-තියි ඊ-ට දෙ-නු මැ-න
ඔ-බ-ගේ උ-ප-කා-රේ
2. න-මස්-කා-රේ අර්-ථ-වත්-ව
ක-රන්-න කි-යා දෙන්-න
ඔ-බ ගැ-න සාක්-ෂි දෙන්-න
දෙව්-ඳු-නි කි-යා දෙන්-න
3. ආ-ශීර්-වා-ද ක-ළ මැ-න
සා-මෙන් ඉන්-න සෑ-ම-දා
ගෞ-ර-ව-යක් වේ-වා දෙව්-නි
ක්රි-යා හා ව-දන් අ-පේ
(ගීතා. 22:22; 34:3; යෙසා. 50:4 බලන්න.)