B14-A
මිනුම් සහ මුදල්
ද්‍රව මිනුම්
කෝර් (බාත් 10 / හින 60)
ලීටර් 220 / ගැලුම් 58.1
බාත් (හින 6)
ලීටර් 22 / ගැලුම් 5.81
හින (ලොග් 12)
ලීටර් 3.67 / පයින්ට් 7.75
ලොග් (හින 1⁄12)
ලීටර් 0.31 / පයින්ට් 0.66
වියළි මිනුම්
හෝමර (කෝර් 1 / ඒපා 10)
ලීටර් 220
ඒපා (සෙයා 3 / ඕමෙර 10)
ලීටර් 22
සෙයා (ඕමෙර 31⁄3)
ලීටර් 7.33
ඕමෙර (කැබ් 14⁄5)
ලීටර් 2.2
කැබ්
ලීටර් 1.22
ක්වාට්
ලීටර් 1.08
දිග පළල මිනුම්
දිග රිට (දිග රියන් 6)
මීටර් 3.11 / අඩි 10.2
රිට (රියන් 6)
මීටර් 2.67 / අඩි 8.75
බඹය
මීටර් 1.8 / අඩි 6
දිග රියන (අල්ලවල් 7)
සෙ.මී. 51.8 / අඟල් 20.4
රියන (වියත් 2 / අල්ලවල් 6)
සෙ.මී. 44.5 / අඟල් 17.5
කෙටි රියන
සෙ.මී. 38 / අඟල් 15
රෝම ස්ටේඩියා 1ක්
රෝම සැතපුම් 1⁄8=මීටර් 185 / අඩි 606.95
1 ඇඟිල්ලක පළල (අල්ලකින් 1⁄4)
සෙ.මී. 1.85 / අඟල් 0.73
2 අල්ල (ඇඟිලි 4ක පළල)
සෙ.මී. 7.4 / අඟල් 2.9
3 වියත (අල්ලවල් 3)
සෙ.මී. 22.2 / අඟල් 8.75