2016 වසරේ මුළු එකතුව
ශාඛා කාර්යාල ගණන: 89
රටවල් ගණන: 240
සභා ගණන: 1,19,485
සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව: 2,00,85,142
සිහි කිරීමේ සංකේතවලට පංගුකාරයන් වූ සංඛ්‍යාව: 18,013
උපරිම ප්‍රචාරකයන් ගණන: 83,40,847
සෑම මාසයකම ප්‍රචාරකයන්ගේ සාමාන්‍යය: 81,32,358
2015 වසරට වඩා සිදු වූ වර්ධනයේ ප්‍රතිශතය: 1.8
බව්තීස්ම වූ සංඛ්‍යාව: 2,64,535
සෑම මාසයකම සහායක පුරෝගාමීන්ගේ සාමාන්‍යය: 4,59,393
සෑම මාසයකම පුරෝගාමීන්ගේ සාමාන්‍යය: 11,57,017
සේවය සඳහා වැය කළ පැය ගණන: 1,98,37,63,754
සෑම මාසයකම පැවැත්වූ බයිබල් පාඩම්වල සාමාන්‍යය: 1,01,15,264
2016 සේවා වසර තුළ ලොව පුරා සිටින විශේෂ පුරෝගාමීන්, මිෂනාරිවරුන් හා සංචාරක සේවකයන් වෙනුවෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඩොලර් මිලියන 213කට වඩා වියදම් කළා. ලොව පුරා තිබෙන ශාඛා කාර්යාලවල 19,818දෙනෙක් සේවය කරනවා. ඒ හැමෝම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත සංවිධානයේ විශේෂ පූර්ණකාලීන සේවකයන්.