දානියෙල් 10:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒ දර්ශනය දුටුවේ දානියෙල් වන මා පමණි. මා සමඟ සිටි අනික් පුරුෂයෝ එය දුටුවේ නැත.+ එහෙත් ඔවුහු මහත් සේ භය වී එතැනින් පලා ගොස් සැඟවුණෝය. ආමොස් 9:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුන් කර්මෙල් කඳු මුදුනේ සැඟවුණත් මම ඔවුන්ව සොයා යන්නෙමි.+ ඔවුන් මුහුදු පත්ලට ගොස්+ මගෙන් සැඟවුණත් ඔවුන්ට දෂ්ට කිරීමට මුහුදු සර්පයෙකුට මම අණ කරන්නෙමි. හෙබ්‍රෙව් 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දෙවි ඉදිරියෙහි කිසිවක් සැඟවිය නොහැක.+ අප ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ.+ 1 යොහන් 4:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ප්‍රේමය ඇති කෙනෙකු තුළ කිසි බියක් නැත.+ ප්‍රේමය සම්පූර්ණ වන විට බිය දුරු වෙයි.+ මන්ද බිය පසුබෑමට හේතුවකි. ඇත්තෙන්ම බියෙන් සිටින පුද්ගලයා තුළ ප්‍රේමය සම්පූර්ණයෙන් දැකගත නොහැක.+
7 ඒ දර්ශනය දුටුවේ දානියෙල් වන මා පමණි. මා සමඟ සිටි අනික් පුරුෂයෝ එය දුටුවේ නැත.+ එහෙත් ඔවුහු මහත් සේ භය වී එතැනින් පලා ගොස් සැඟවුණෝය.
3 ඔවුන් කර්මෙල් කඳු මුදුනේ සැඟවුණත් මම ඔවුන්ව සොයා යන්නෙමි.+ ඔවුන් මුහුදු පත්ලට ගොස්+ මගෙන් සැඟවුණත් ඔවුන්ට දෂ්ට කිරීමට මුහුදු සර්පයෙකුට මම අණ කරන්නෙමි.
13 දෙවි ඉදිරියෙහි කිසිවක් සැඟවිය නොහැක.+ අප ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ.+
18 ප්‍රේමය ඇති කෙනෙකු තුළ කිසි බියක් නැත.+ ප්‍රේමය සම්පූර්ණ වන විට බිය දුරු වෙයි.+ මන්ද බිය පසුබෑමට හේතුවකි. ඇත්තෙන්ම බියෙන් සිටින පුද්ගලයා තුළ ප්‍රේමය සම්පූර්ණයෙන් දැකගත නොහැක.+