ද්විතීය කතාව 11:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “ඊශ්‍රායෙල්වරුනි, ආශීර්වාද හා ශාප ගැන යමක් මා ඔබට දැන් පවසන්නම්.+ ද්විතීය කතාව 23:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නමුත් බාලාම් සෙනඟට ශාප කරන්න උත්සාහ කළ අවස්ථාවේදී යෙහෝවා දෙවි එයට ඉඩ දුන්නේ නැහැ.+ යෙහෝවා දෙවි ඔහු ලවා සෙනඟට ආශීර්වාද කළා.+ යෙහෝවා දෙවි ඒ දේ කළේ ඔබට ප්‍රේම කළ නිසයි.+ ද්විතීය කතාව 30:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 “ආශීර්වාද+ හා ශාප+ ගැන මා පැවසූ සෑම දෙයක්ම ඒ ආකාරයටම ඉටු වෙයි. එහි සඳහන් ශාප ඔබ අද්දකින විට යෙහෝවා දෙවි ඔබව විවිධ ජාතීන් අතරට විසුරුවාහරියි.+ නමුත් ඒ තත්වයේ සිටින විට මා දැන් ඔබට පවසන සියල්ල ඔබට මතක් වෙයි.+
5 නමුත් බාලාම් සෙනඟට ශාප කරන්න උත්සාහ කළ අවස්ථාවේදී යෙහෝවා දෙවි එයට ඉඩ දුන්නේ නැහැ.+ යෙහෝවා දෙවි ඔහු ලවා සෙනඟට ආශීර්වාද කළා.+ යෙහෝවා දෙවි ඒ දේ කළේ ඔබට ප්‍රේම කළ නිසයි.+
30 “ආශීර්වාද+ හා ශාප+ ගැන මා පැවසූ සෑම දෙයක්ම ඒ ආකාරයටම ඉටු වෙයි. එහි සඳහන් ශාප ඔබ අද්දකින විට යෙහෝවා දෙවි ඔබව විවිධ ජාතීන් අතරට විසුරුවාහරියි.+ නමුත් ඒ තත්වයේ සිටින විට මා දැන් ඔබට පවසන සියල්ල ඔබට මතක් වෙයි.+