5 මාගේ සෙනඟෙනි, මෝවබ් දේශයේ රජු වූ බාලාක් කළ කුමන්ත්රණයත්+ බෙයොර්ගේ පුත් බාලාම් ඔහුට පිළිතුරු දුන් ආකාරයත්+ මතකයට නඟන්න.+ ෂිට්ටිම්+ සිට ගිල්ගාල්+ නගරය දක්වාම සිදු වූ සියල්ල ඔබට මතක නැද්ද? ඒ සෑම දෙයක්ම සිදු වුණේ යෙහෝවා දෙවි වන මාගේ ධර්මිෂ්ඨ ක්රියා ප්රකාශ වන පිණිසය.”+