උත්පත්ති 12:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එවිට යෙහෝවා දෙවි ආබ්රම් ඉදිරියේ දර්ශනය වී මෙසේ කීවේය. “මම ඔබෙන් පැවතෙන්නන්ට*+ මේ දේශය දෙන්නෙමි.”+ ඉන්පසු ආබ්රම් එතැනදී තමා ඉදිරියේ දර්ශනය වූ යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනැඟුවේය. උත්පත්ති 15:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඉන්පසු දෙවි ආබ්රම්ට මෙසේ කීවේය. “ඔබෙන් පැවත එන්නන් තමන්ට අයිති නැති දේශයක විදේශිකයන් ලෙස ජීවත් වෙයි කියා මම ස්ථිර වශයෙන්ම ඔබට කියමි.+ ඔවුහු එම දේශයේ වැසියන්ට දාසකම් කරන්නෝය. එම වැසියෝ අවුරුදු හාරසියයක් පුරා ඔවුන්ට හිරිහැර කරන්නෝය.+ උත්පත්ති 17:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔබ විදේශිකයෙක් ලෙස ජීවත් වන මුළු කානාන් දේශයම ඔබටත් ඔබෙන් පැවතෙන ඔබේ දරුවන්ටත් උරුමයක් ලෙස දෙන්නෙමි.+ ඔවුහු බොහෝ කාලයකට එහි ජීවත් වන්නෝය. මම සැබෑ දෙවි බව ඔවුන්ට ඔප්පු කර පෙන්වන්නෙමි.”+
7 එවිට යෙහෝවා දෙවි ආබ්රම් ඉදිරියේ දර්ශනය වී මෙසේ කීවේය. “මම ඔබෙන් පැවතෙන්නන්ට*+ මේ දේශය දෙන්නෙමි.”+ ඉන්පසු ආබ්රම් එතැනදී තමා ඉදිරියේ දර්ශනය වූ යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනැඟුවේය.
13 ඉන්පසු දෙවි ආබ්රම්ට මෙසේ කීවේය. “ඔබෙන් පැවත එන්නන් තමන්ට අයිති නැති දේශයක විදේශිකයන් ලෙස ජීවත් වෙයි කියා මම ස්ථිර වශයෙන්ම ඔබට කියමි.+ ඔවුහු එම දේශයේ වැසියන්ට දාසකම් කරන්නෝය. එම වැසියෝ අවුරුදු හාරසියයක් පුරා ඔවුන්ට හිරිහැර කරන්නෝය.+
8 ඔබ විදේශිකයෙක් ලෙස ජීවත් වන මුළු කානාන් දේශයම ඔබටත් ඔබෙන් පැවතෙන ඔබේ දරුවන්ටත් උරුමයක් ලෙස දෙන්නෙමි.+ ඔවුහු බොහෝ කාලයකට එහි ජීවත් වන්නෝය. මම සැබෑ දෙවි බව ඔවුන්ට ඔප්පු කර පෙන්වන්නෙමි.”+