උත්පත්ති 46:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ‘තරුණ කාලේ සිටම ඔබේ සේවකයන් වන අපත් අපේ මුතුන්මිත්තනුත් සතුන් ඇති කරන අය’ කියා උත්තර දෙන්න.+ ඊජිප්තු ජාතිකයන් එඬේරුන්ව පිළිකුල්+ කරන නිසා ඔහු ඔබට ගෝෂෙන් දේශයේ+ ජීවත් වෙන්න ඉඩ දෙයි.” උත්පත්ති 47:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 පාරාවෝ ඔහුගේ සහෝදරයන්ගෙන්, “ඔබේ රැකියාව කුමක්ද”+ කියා ඇසුවේය. ඔවුහුද, “ඔබේ සේවකයන් වන අපි එඬේරුන්.+ අපේ මුතුන්මිත්තනුත් කළේ ඒ රැකියාවමයි”+ කියා පාරාවෝට පිළිතුරු දුන්නෝය. 1 සාමුවෙල් 25:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මේ දවස්වල ඔබේ බැටළුවන්ගේ ලොම් කපනවා කියලා මට දැනගන්න ලැබුණා. කර්මෙල් නුවරේ ඔබේ රැළ බලාගන්න අය සිටියේ අපි ළඟ.+ ඔවුන් අපි ළඟ සිටි දවස්වලදී අපි ඔවුන්ට කිසි හිරිහැරයක් කළේ නැහැ.+ ඔවුන්ට අයිති කිසි දෙයක් නැති වුණෙත් නැහැ. හොෂෙයා 12:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යාකොබ් සිරියාවට පලා ගියේය.+ ඊශ්රායෙල්,+ බිරිඳක් වෙනුවෙන්+ බැටළු රැළවල් බලාගනිමින් වෙහෙස මහන්සි වී සේවය කළේය.+
34 ‘තරුණ කාලේ සිටම ඔබේ සේවකයන් වන අපත් අපේ මුතුන්මිත්තනුත් සතුන් ඇති කරන අය’ කියා උත්තර දෙන්න.+ ඊජිප්තු ජාතිකයන් එඬේරුන්ව පිළිකුල්+ කරන නිසා ඔහු ඔබට ගෝෂෙන් දේශයේ+ ජීවත් වෙන්න ඉඩ දෙයි.”
3 පාරාවෝ ඔහුගේ සහෝදරයන්ගෙන්, “ඔබේ රැකියාව කුමක්ද”+ කියා ඇසුවේය. ඔවුහුද, “ඔබේ සේවකයන් වන අපි එඬේරුන්.+ අපේ මුතුන්මිත්තනුත් කළේ ඒ රැකියාවමයි”+ කියා පාරාවෝට පිළිතුරු දුන්නෝය.
7 මේ දවස්වල ඔබේ බැටළුවන්ගේ ලොම් කපනවා කියලා මට දැනගන්න ලැබුණා. කර්මෙල් නුවරේ ඔබේ රැළ බලාගන්න අය සිටියේ අපි ළඟ.+ ඔවුන් අපි ළඟ සිටි දවස්වලදී අපි ඔවුන්ට කිසි හිරිහැරයක් කළේ නැහැ.+ ඔවුන්ට අයිති කිසි දෙයක් නැති වුණෙත් නැහැ.
12 යාකොබ් සිරියාවට පලා ගියේය.+ ඊශ්රායෙල්,+ බිරිඳක් වෙනුවෙන්+ බැටළු රැළවල් බලාගනිමින් වෙහෙස මහන්සි වී සේවය කළේය.+