උත්පත්ති 24:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 එවිට ලාබන්ද බෙතුයෙල්ද මෙසේ උත්තර දුන්නෝය. “මේ දේ සිදු වුණේ යෙහෝවා දෙවිගේ කැමැත්තට අනුවයි.+ ඒ නිසා මේ ගැන අපිට කිසිම දෙයක් කියන්න බැහැ.+ ගණන් කතාව 24:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ‘බාලාක් රජ ඔහුගේ මාලිගාව රන් හා රිදීවලින් පුරවා දුන්නත් මට යෙහෝවා දෙවිගේ අණට විරුද්ධව නම් ක්රියා කරන්න බැහැ. මම හොඳක් හෝ නරකක් හෝ කරන්න සිතුවත් එය දෙවිගේ කැමැත්තට විරුද්ධ නම් මට ඒ දේ කරන්න බැහැ. යෙහෝවා දෙවි පවසන දේ මිස වෙන කිසිවක් මට කියන්න බැහැ.’+ ගීතාවලිය 105:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මෙසේ කීවේය. “මා අභිෂේක කළ අයට අත නොගසන්න.+මාගේ අනාගතවක්තෘවරුන්ට කිසි නපුරක් නොකරන්න.”+
50 එවිට ලාබන්ද බෙතුයෙල්ද මෙසේ උත්තර දුන්නෝය. “මේ දේ සිදු වුණේ යෙහෝවා දෙවිගේ කැමැත්තට අනුවයි.+ ඒ නිසා මේ ගැන අපිට කිසිම දෙයක් කියන්න බැහැ.+
13 ‘බාලාක් රජ ඔහුගේ මාලිගාව රන් හා රිදීවලින් පුරවා දුන්නත් මට යෙහෝවා දෙවිගේ අණට විරුද්ධව නම් ක්රියා කරන්න බැහැ. මම හොඳක් හෝ නරකක් හෝ කරන්න සිතුවත් එය දෙවිගේ කැමැත්තට විරුද්ධ නම් මට ඒ දේ කරන්න බැහැ. යෙහෝවා දෙවි පවසන දේ මිස වෙන කිසිවක් මට කියන්න බැහැ.’+