උත්පත්ති 28:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මේ අතරතුරේදී යාකොබ් බෙයර්-ෂෙබා සිට හාරාන්+ බලා ගමන් කළේය. උත්පත්ති 30:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 යාකොබ් තව තවත් දියුණු විය. විශාල සත්ව රැළවල්ද සේවක සේවිකාවන්ද ඔටුවන්ද බූරුවන්ද ඔහුට අයිති විය.+ උත්පත්ති 32:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එවිට යාකොබ් අතිශයින් භය වී කලබල විය.+ එබැවින් ඔහු එළුවන්, බැටළුවන්, ගොනුන් සහ ඔටුවන් ඇතුළු තමන් සමඟ ගමන් ගත් මුළු පිරිස කඳවුරු දෙකකට බෙදා,+ ගීතාවලිය 113:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 අසරණ වූ තැනැත්තාව දූවිල්ලෙන්ද+දිලින්දාව අළුවලින්ද ඔහු නැඟිටුවන්නේය.+
7 එවිට යාකොබ් අතිශයින් භය වී කලබල විය.+ එබැවින් ඔහු එළුවන්, බැටළුවන්, ගොනුන් සහ ඔටුවන් ඇතුළු තමන් සමඟ ගමන් ගත් මුළු පිරිස කඳවුරු දෙකකට බෙදා,+