හොෂෙයා 12:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යාකොබ් මව්කුසේ සිටියදීම තම සහෝදරයාගේ විලුඹ අල්ලාගත්තේය.+ පසුව ඔහු මුළු වැර යොදා දෙවි සමඟ පොරබැද්දේය.+
3 යාකොබ් මව්කුසේ සිටියදීම තම සහෝදරයාගේ විලුඹ අල්ලාගත්තේය.+ පසුව ඔහු මුළු වැර යොදා දෙවි සමඟ පොරබැද්දේය.+