හිතෝපදේශ 14:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 සන්සුන් මනසක් ගතට සුවයකි.+ නමුත් ඊර්ෂ්යාසහගත සිතුවිලි නිසා ඇටකටු දිරා යයි.+ හිතෝපදේශ 15:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 කෝපාවිෂ්ට මිනිසෙක් රණ්ඩු දබර ඇති කරයි.+ නමුත් ඉක්මනින් කේන්ති නොගන්නා සණ්ඩුසරුවල් නතර කරයි.+ හිතෝපදේශ 27:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 කෝපය දරුණුය. උදහස ජලගැල්මක් මෙනි.+ එහෙත් ඊර්ෂ්යාව දරාගත හැක්කේ කාටද?+