උත්පත්ති 41:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 උදෑසන පාරාවෝගේ සිත කැලඹුණේය.+ එබැවින් ඔහු ඊජිප්තුවේ මන්තර ගුරුකම් කරන සියලු පූජකයන්වද+ සියලු බුද්ධිමතුන්වද+ කැඳවා ඔවුන්ට තමා දුටු සිහින ගැන කීවේය.+ නමුත් පාරාවෝ දුටු සිහිනවල අර්ථය තෝරා දීමට පුළුවන් කෙනෙක් එහි සිටියේ නැත. නික්මයාම 7:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එවිට පාරාවෝ ඊජිප්තු දේශයේ සිටි ප්රඥාවන්තයන්වද කට්ටඩියන්වද+ එතැනට කැඳෙව්වේය. කට්ටඩියෝ තම මන්තර බලය යොදාගෙන ආරොන් කළ දේම කළෝය.+ දානියෙල් 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එබැවින් මන්තර ගුරුකම් කරන පූජකයන්ගෙන්,+ පේන කියන්නන්ගෙන්, කට්ටඩියන්ගෙන් හා කල්දිවරුන්ගෙන්* තමා දුටු සිහින ගැන අසා දැනගැනීමට රජ තීරණය කළේය.+ ඒ සියලුදෙනා රජුගේ අණ පරිදි ඔහු ඉදිරියට පැමිණියෝය.
8 උදෑසන පාරාවෝගේ සිත කැලඹුණේය.+ එබැවින් ඔහු ඊජිප්තුවේ මන්තර ගුරුකම් කරන සියලු පූජකයන්වද+ සියලු බුද්ධිමතුන්වද+ කැඳවා ඔවුන්ට තමා දුටු සිහින ගැන කීවේය.+ නමුත් පාරාවෝ දුටු සිහිනවල අර්ථය තෝරා දීමට පුළුවන් කෙනෙක් එහි සිටියේ නැත.
11 එවිට පාරාවෝ ඊජිප්තු දේශයේ සිටි ප්රඥාවන්තයන්වද කට්ටඩියන්වද+ එතැනට කැඳෙව්වේය. කට්ටඩියෝ තම මන්තර බලය යොදාගෙන ආරොන් කළ දේම කළෝය.+
2 එබැවින් මන්තර ගුරුකම් කරන පූජකයන්ගෙන්,+ පේන කියන්නන්ගෙන්, කට්ටඩියන්ගෙන් හා කල්දිවරුන්ගෙන්* තමා දුටු සිහින ගැන අසා දැනගැනීමට රජ තීරණය කළේය.+ ඒ සියලුදෙනා රජුගේ අණ පරිදි ඔහු ඉදිරියට පැමිණියෝය.