ගණන් කතාව 10:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යූදා ගෝත්රය හා ඔවුන් සමඟ කඳවුරු බැඳගෙන සිටි අනික් ගෝත්ර දෙක තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව මුලින්ම පිටත්ව ගියෝය.+ අමිනදාබ්ගේ පුත්රයා වන නාෂොන්,+ යූදා ගෝත්රයට අයත් කණ්ඩායමේ අධිපතියා විය. ද්විතීය කතාව 33:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මෝසෙස් යූදාට හිමි වන ආශීර්වාදය+ ගැන පැවසුවේ මෙයයි.“යෙහෝවා දෙවියනි, යූදාගේ හඬට සවන් දෙන්න!+ඔබගේ සෙනඟ අතරට ඔහුවද එකතු කරගන්න.ඔහු සටන් කරමින් තමා සතු දේ හිමි කරගත්තේය.ඔහුගේ සතුරන්ගෙන් ඔහුට ආරක්ෂාව ලබා දෙන්න.”+ 2 සාමුවෙල් 5:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 පසුව ඊශ්රායෙල්හි සියලු වැඩිමහල්ලෝද+ හෙබ්රොන්හි සිටි දාවිත් වෙත ආවෝය. දාවිත්, යෙහෝවා දෙවි ඉදිරියේ ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගත්තේය.+ ඉන්පසු ඔවුහු දාවිත්ව මුළු ඊශ්රායෙල් දේශයේම රජු+ ලෙස අභිෂේක කළෝය.+
14 යූදා ගෝත්රය හා ඔවුන් සමඟ කඳවුරු බැඳගෙන සිටි අනික් ගෝත්ර දෙක තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව මුලින්ම පිටත්ව ගියෝය.+ අමිනදාබ්ගේ පුත්රයා වන නාෂොන්,+ යූදා ගෝත්රයට අයත් කණ්ඩායමේ අධිපතියා විය.
7 මෝසෙස් යූදාට හිමි වන ආශීර්වාදය+ ගැන පැවසුවේ මෙයයි.“යෙහෝවා දෙවියනි, යූදාගේ හඬට සවන් දෙන්න!+ඔබගේ සෙනඟ අතරට ඔහුවද එකතු කරගන්න.ඔහු සටන් කරමින් තමා සතු දේ හිමි කරගත්තේය.ඔහුගේ සතුරන්ගෙන් ඔහුට ආරක්ෂාව ලබා දෙන්න.”+
3 පසුව ඊශ්රායෙල්හි සියලු වැඩිමහල්ලෝද+ හෙබ්රොන්හි සිටි දාවිත් වෙත ආවෝය. දාවිත්, යෙහෝවා දෙවි ඉදිරියේ ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගත්තේය.+ ඉන්පසු ඔවුහු දාවිත්ව මුළු ඊශ්රායෙල් දේශයේම රජු+ ලෙස අභිෂේක කළෝය.+