ද්විතීය කතාව 4:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඉර, හඳ, තාරකා හා වෙනත් ආකාශ වස්තූන් දෙස බලා ඒවා ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකරන්න.+ ඒ සියල්ල මිනිසාගේ ප්රයෝජනය පිණිස යෙහෝවා දෙවි සෑදූ බව අමතක නොකරන්න.+ ගීතාවලිය 148:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ආලෝකය විහිදුවන සියලු තාරකාවෙනි, ඔහුට ප්රශංසා කරන්න.+ඉරත් සඳත්, ඔහුට ප්රශංසා කරන්න.+
19 ඉර, හඳ, තාරකා හා වෙනත් ආකාශ වස්තූන් දෙස බලා ඒවා ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකරන්න.+ ඒ සියල්ල මිනිසාගේ ප්රයෝජනය පිණිස යෙහෝවා දෙවි සෑදූ බව අමතක නොකරන්න.+