උත්පත්ති 20:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඉන්පසු අබිමෙලෙක් බැටළුවන්ද ගවයන්ද සේවක සේවිකාවන්ද ආබ්රහම්ට දී ඔහුගේ භාර්යාව වූ සාරාව නැවත ඔහුට භාර දුන්නේය.+ උත්පත්ති 24:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 යෙහෝවා දෙවි මගේ ස්වාමියාට බොහෝ සෙයින් ආශීර්වාද කර තිබෙනවා. මන්ද දෙවි ඔහුට බැටළුවන්, ගවයන්, ඔටුවන්, බූරුවන්, රන් රිදී හා සේවක සේවිකාවන් වැඩි වැඩියෙන් දී ඔහුව හැම අතින්ම පොහොසත් කර තිබෙනවා.+
14 ඉන්පසු අබිමෙලෙක් බැටළුවන්ද ගවයන්ද සේවක සේවිකාවන්ද ආබ්රහම්ට දී ඔහුගේ භාර්යාව වූ සාරාව නැවත ඔහුට භාර දුන්නේය.+
35 යෙහෝවා දෙවි මගේ ස්වාමියාට බොහෝ සෙයින් ආශීර්වාද කර තිබෙනවා. මන්ද දෙවි ඔහුට බැටළුවන්, ගවයන්, ඔටුවන්, බූරුවන්, රන් රිදී හා සේවක සේවිකාවන් වැඩි වැඩියෙන් දී ඔහුව හැම අතින්ම පොහොසත් කර තිබෙනවා.+