6 ඔහු එහි සිටි කේනිවරුන්ට+ මෙසේ කීවේය. “ඊජිප්තුවෙන් පිටත්ව එන විට+ ඔබ ඊශ්‍රායෙල් සෙනඟට ප්‍රේමණීයව සැලකුවා.+ ඒ නිසා අමලෙක්වරුන්ව විනාශ කරන්න කලින් ඔබ මෙහෙන් යන්න.+ නැත්නම් ඔබත් ඔවුන් සමඟ විනාශ වෙයි. ඒ නිසා ඔබ මෙතැනින් පිටත්ව යන්න.” එබැවින් කේනිවරු අමලෙක්වරුන් අතරින් ඉවත්ව ගියෝය.