-
ද්විතීය කතාව 16:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 ඉන්පසුව මුහුන් නොදැමූ රොටි සමඟ ඒ සතාව ආහාරයට ගන්න. එතැන් සිට දවස් හතක් පුරා මුහුන් දැමූ කිසිවක් ඔබ නොකෑ යුතුයි.+ ඔබ ඊජිප්තුවෙන් හදිස්සියේම පිටත් වූ දා+ කලාක් මෙන් මුහුන් නොදැමූ රොටි පමණක් ආහාරයට ගන්න. එම රොටි ආහාරයට ගනිද්දී ඔබ අද්දුටු දුක් පීඩා ඔබට සිහි වෙයි. එසේ කිරීමෙන් ඊජිප්තු දේශයෙන් ඔබ නිදහස් වූ ආකාරය ඔබට කිසිදා අමතක නොවෙයි.+
-