උත්පත්ති 16:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවිගේ දූතයා ඇයට මෙසේද කීවේය. “ඔබ දැන් ගැබිනියක්. ඔබට පුත්රයෙකු බිහි වෙයි. ඉෂ්මායෙල්*+ යන නම ඔහුට තබන්න. මන්ද දුකේදී ඔබ කළ කන්නලව්වලට යෙහෝවා දෙවි සවන් දුන්නේය.+ ගීතාවලිය 22:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔහු පීඩිතයාව හෙළාදැක්කේවත්+ඔහුව පිළිකුලක් ලෙස සැලකුවේවත් නැත.+ඔහු ඒ පීඩිතයාගෙන් තම මුහුණ ඉවතට හරවාගත්තේ නැත.+උපකාර ඉල්ලා මොරගැසූ විට ඔහු ඔහුට ඇහුම්කන් දුන්නේය.+ ගීතාවලිය 68:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ශුද්ධ වාසස්ථානයේ සිටින දෙවි,+පියා නැති දරුවන්ගේ පියාය. වැන්දඹුවන්ට යුක්තිය ඉටු කර දෙන විනිශ්චයකරුය.+ ගීතාවලිය 146:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවි විදේශිකයන්ව ආරක්ෂා කරන්නේය.+පියා නැති දරුවාටද වැන්දඹුවටද ඔහු උපකාර කරන්නේය.+නමුත් දුෂ්ටයන්ගේ මාර්ග+ ඔහු අවුල් කරන්නේය.+
11 යෙහෝවා දෙවිගේ දූතයා ඇයට මෙසේද කීවේය. “ඔබ දැන් ගැබිනියක්. ඔබට පුත්රයෙකු බිහි වෙයි. ඉෂ්මායෙල්*+ යන නම ඔහුට තබන්න. මන්ද දුකේදී ඔබ කළ කන්නලව්වලට යෙහෝවා දෙවි සවන් දුන්නේය.+
24 ඔහු පීඩිතයාව හෙළාදැක්කේවත්+ඔහුව පිළිකුලක් ලෙස සැලකුවේවත් නැත.+ඔහු ඒ පීඩිතයාගෙන් තම මුහුණ ඉවතට හරවාගත්තේ නැත.+උපකාර ඉල්ලා මොරගැසූ විට ඔහු ඔහුට ඇහුම්කන් දුන්නේය.+
5 ශුද්ධ වාසස්ථානයේ සිටින දෙවි,+පියා නැති දරුවන්ගේ පියාය. වැන්දඹුවන්ට යුක්තිය ඉටු කර දෙන විනිශ්චයකරුය.+
9 යෙහෝවා දෙවි විදේශිකයන්ව ආරක්ෂා කරන්නේය.+පියා නැති දරුවාටද වැන්දඹුවටද ඔහු උපකාර කරන්නේය.+නමුත් දුෂ්ටයන්ගේ මාර්ග+ ඔහු අවුල් කරන්නේය.+