ගීතාවලිය 90:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පටන්ගැන්මක්වත් අවසානයක්වත් ඔබට නැත.+කඳු බිහි වන්නත්+ පොළොව+ හා එහි ඇති සියල්ල+ සාදන්නත්* කලින් ඔබ සිටියෙහිය. යෙසායා 40:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මුළු මහත් පොළොවම නිර්මාණය කළ යෙහෝවා දෙවි සදාකාලයෙන් සදාකාලයටම පවතින දෙවි කෙනෙකු+ කියා ඔබ දන්නේ නැද්ද? ඔබ ඒ ගැන අසා නැද්ද?+ ඔහු කිසිවිටෙක විඩාවට පත් වන්නේ නැත. ඔහුට වෙහෙසක් නොදැනෙයි.+ ඔහුගේ ප්රඥාව කිසිවෙකුට තේරුම්ගත හැකිද?+ යෙරෙමියා 10:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නමුත් එකම සැබෑ දෙවි යෙහෝවාය.+ ජීවමාන දෙවිත් ඔහුය.+ සදාකාලයෙන් සදාකාලයටම රජුද ඔහුය.+ ඔහු උදහස් වූ විට මුළු පොළොවම දෙදරුම් කන්නේය.+ ඔහු තම උදහස වගුරුවන විට කිසි ජාතියකට එය දරාගැනීමට නොහැකි වන්නේය.+ 1 තිමෝති 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 සදාකාලික රජ්ජුරුවන්+ වන කිසිදා නැති වී නොයන,+ නොපෙනෙන,+ එකම දෙවිට+ සදහටම සියලු ප්රශංසාවත් ගෞරවයත් හිමි වේවා!+ ආමෙන්.*
2 පටන්ගැන්මක්වත් අවසානයක්වත් ඔබට නැත.+කඳු බිහි වන්නත්+ පොළොව+ හා එහි ඇති සියල්ල+ සාදන්නත්* කලින් ඔබ සිටියෙහිය.
28 මුළු මහත් පොළොවම නිර්මාණය කළ යෙහෝවා දෙවි සදාකාලයෙන් සදාකාලයටම පවතින දෙවි කෙනෙකු+ කියා ඔබ දන්නේ නැද්ද? ඔබ ඒ ගැන අසා නැද්ද?+ ඔහු කිසිවිටෙක විඩාවට පත් වන්නේ නැත. ඔහුට වෙහෙසක් නොදැනෙයි.+ ඔහුගේ ප්රඥාව කිසිවෙකුට තේරුම්ගත හැකිද?+
10 නමුත් එකම සැබෑ දෙවි යෙහෝවාය.+ ජීවමාන දෙවිත් ඔහුය.+ සදාකාලයෙන් සදාකාලයටම රජුද ඔහුය.+ ඔහු උදහස් වූ විට මුළු පොළොවම දෙදරුම් කන්නේය.+ ඔහු තම උදහස වගුරුවන විට කිසි ජාතියකට එය දරාගැනීමට නොහැකි වන්නේය.+
17 සදාකාලික රජ්ජුරුවන්+ වන කිසිදා නැති වී නොයන,+ නොපෙනෙන,+ එකම දෙවිට+ සදහටම සියලු ප්රශංසාවත් ගෞරවයත් හිමි වේවා!+ ආමෙන්.*