උත්පත්ති 22:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දෙවි තවදුරටත් මෙසේ කීවේය. “ඔබ බොහෝ සෙයින් ආදරේ කරන+ ඔබේ එකම පුත්රයා වන ඊසාක්+ සමඟ මොරියා+ දේශයට යන්න. මා එහිදී ඔබට පෙන්වන කන්දට ගොස් ඔහුව දවන පූජාවක් ලෙස ඔප්පු කරන්න.”+ 2 ලේකම් 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 සලමොන් රජ යෙරුසලමේ මොරියා කන්ද+ මත යෙහෝවා දෙවිගේ ගෘහය ගොඩනැඟීමේ වැඩකටයුතු ආරම්භ කළේය.+ ඔහුගේ පියා වූ දාවිත්ට යෙහෝවා දෙවි දර්ශනය වූයේ එම ස්ථානයේදීය.+ එම ඉඩම දාවිත් රජු යෙබූසිවරයෙකු වූ ඔර්නාන්ගෙන් මිල දී ගෙන තිබිණ.+ යෙසායා 25:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තම කන්දේදී+ සියලු ජනයා සඳහා+ ප්රණීත ආහාර,+ හොඳින් පෙරූ+ ඉස්තරම් වයින්+ සහ දිව+ පිනවන රසවත් කෑම සහිත විශාල භෝජන සංග්රහයක් සූදානම් කරන්නේය.
2 දෙවි තවදුරටත් මෙසේ කීවේය. “ඔබ බොහෝ සෙයින් ආදරේ කරන+ ඔබේ එකම පුත්රයා වන ඊසාක්+ සමඟ මොරියා+ දේශයට යන්න. මා එහිදී ඔබට පෙන්වන කන්දට ගොස් ඔහුව දවන පූජාවක් ලෙස ඔප්පු කරන්න.”+
3 සලමොන් රජ යෙරුසලමේ මොරියා කන්ද+ මත යෙහෝවා දෙවිගේ ගෘහය ගොඩනැඟීමේ වැඩකටයුතු ආරම්භ කළේය.+ ඔහුගේ පියා වූ දාවිත්ට යෙහෝවා දෙවි දර්ශනය වූයේ එම ස්ථානයේදීය.+ එම ඉඩම දාවිත් රජු යෙබූසිවරයෙකු වූ ඔර්නාන්ගෙන් මිල දී ගෙන තිබිණ.+
6 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තම කන්දේදී+ සියලු ජනයා සඳහා+ ප්රණීත ආහාර,+ හොඳින් පෙරූ+ ඉස්තරම් වයින්+ සහ දිව+ පිනවන රසවත් කෑම සහිත විශාල භෝජන සංග්රහයක් සූදානම් කරන්නේය.