උත්පත්ති 24:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔහු යාච්ඤා කර අවසන් වෙන්නත් කලින්+ රෙබෙකා නම් තරුණිය වතුර කළයක් උරහිස මත+ තබාගෙන නුවරින් පිටතට ආවාය. රෙබෙකාගේ පියාගේ නම බෙතුයෙල්ය.+ බෙතුයෙල්, ආබ්රහම්ගේ සහෝදරයා වූ නාහෝර්ගේ+ සහ ඔහුගේ භාර්යාව වන මිල්කාගේ+ පුත්රයාය. රෝම 9:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එවැනි පොරොන්දුවක් දෙනු ලැබුවේ ඒ අවස්ථාවේදී පමණක් නොවේ. අපගේ මුතුන්මිත්තා වන ඊසාක් මාර්ගයෙන් රෙබෙකාගේ කුස තුළ නිවුන් දරුවන්+ පිළිසිඳගත් අවස්ථාවේදීත් එවැනිම පොරොන්දුවක් දෙන ලදි.
15 ඔහු යාච්ඤා කර අවසන් වෙන්නත් කලින්+ රෙබෙකා නම් තරුණිය වතුර කළයක් උරහිස මත+ තබාගෙන නුවරින් පිටතට ආවාය. රෙබෙකාගේ පියාගේ නම බෙතුයෙල්ය.+ බෙතුයෙල්, ආබ්රහම්ගේ සහෝදරයා වූ නාහෝර්ගේ+ සහ ඔහුගේ භාර්යාව වන මිල්කාගේ+ පුත්රයාය.
10 එවැනි පොරොන්දුවක් දෙනු ලැබුවේ ඒ අවස්ථාවේදී පමණක් නොවේ. අපගේ මුතුන්මිත්තා වන ඊසාක් මාර්ගයෙන් රෙබෙකාගේ කුස තුළ නිවුන් දරුවන්+ පිළිසිඳගත් අවස්ථාවේදීත් එවැනිම පොරොන්දුවක් දෙන ලදි.