උත්පත්ති 14:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ‘ආබ්‍රම්ව පොහොසත් කළේ මමයි’ කියා ඔබ නොකියන පිණිස ඔබට අයිති කිසිම දෙයක් මම ගන්නේ නැහැ. නූල් පොටක්වත් පාවහන් පටියක්වත් මම ඔබෙන් ගන්නේ නැහැ.+ රෝම 13:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 කිසි කෙනෙකුට කිසි ලෙසකින්වත් ණය නොවන්න.+ ඒ වෙනුවට එකිනෙකාට ප්‍රේමය පෙන්වන්න. එය ගෙවා නිම කළ නොහැකි ණයක් හා සමානය.+ මන්ද අනුන්ට ප්‍රේම කරන තැනැත්තා නීතිය නිසි ලෙස ඉටු කර ඇති බව පැවසිය හැක.+
23 ‘ආබ්‍රම්ව පොහොසත් කළේ මමයි’ කියා ඔබ නොකියන පිණිස ඔබට අයිති කිසිම දෙයක් මම ගන්නේ නැහැ. නූල් පොටක්වත් පාවහන් පටියක්වත් මම ඔබෙන් ගන්නේ නැහැ.+
8 කිසි කෙනෙකුට කිසි ලෙසකින්වත් ණය නොවන්න.+ ඒ වෙනුවට එකිනෙකාට ප්‍රේමය පෙන්වන්න. එය ගෙවා නිම කළ නොහැකි ණයක් හා සමානය.+ මන්ද අනුන්ට ප්‍රේම කරන තැනැත්තා නීතිය නිසි ලෙස ඉටු කර ඇති බව පැවසිය හැක.+