3 එහෙත් මෝසෙස් සහ ආරොන් පාරාවෝට මෙසේ කීවෝය. “හෙබ්රෙව්වරුන්ගේ දෙවි අප සමඟ කතා කළා.+ ඒ නිසා අපේ දෙවි වන යෙහෝවාට පූජාවක් ඔප්පු කිරීම සඳහා දවස් තුනකට පාළුකරයට යන්න අපට අවසර දෙන්න.+ අපි නොගිහින් සිටියොත් ඔහු අපට වසංගතයකින් පහර දෙන්න ඉඩ තිබෙනවා. එසේ නැත්නම් ඔහු අපිට කඩුවෙන් පහර දෙයි.”+