18 “ඊශ්රායෙල්හි වැඩිමහල්ලෝ අනිවාර්යයෙන්ම ඔබ කියන දේට සවන් දෙනු ඇත.+ ඉන්පසු ඔබ ඔවුන් සමඟ ඊජිප්තුවේ රජු ළඟට ගොස් මෙසේ කියන්න. ‘හෙබ්රෙව්වරුන්ගේ+ දෙවි වන යෙහෝවා අප සමඟ කතා කළා.+ ඒ නිසා අපේ දෙවි වන යෙහෝවාට පූජාවක් ඔප්පු කරන්න දවස් තුනකට පාළුකරයට යන්න අපට අවසර දෙන්න.’+