නික්මයාම 30:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මා පෙනී සිටින ස්ථානය වන ගිවිසුම් පෙට්ටිය*+ ළඟ තිබෙන තිරයට එහා පැත්තෙන් ඔබ එම පූජාසනය තැබිය යුතුයි.+ එය ගිවිසුම් පෙට්ටියට සමාන්තරව තැබිය යුතුයි. ලෙවී කතාව 16:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “තිරය+ පිටුපසින් තිබෙන ශුද්ධස්ථානයේ තබා ඇති ගිවිසුම් පෙට්ටියේ ආවරණයට ඉහළින්+ වලාකුළක් තුළ+ මම පෙනී සිටින්නෙමි. එබැවින් ඔබේ සහෝදරයා වන ආරොන්ට තම හිතුමනාපෙට එතැනට නොයන ලෙස+ අණ කරන්න. ඔහු එසේ කළොත් ඔහු මිය යන්නේය.+ ගණන් කතාව 7:89 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 89 මෝසෙස් දෙවි සමඟ කතා කරන පිණිස සම්මුඛ වීමේ කූඩාරම ඇතුළට ගිය සෑම අවස්ථාවකදීම+ ගිවිසුම් පෙට්ටියේ පියනට+ ඉහළින් කෙරුබ්වරුන්+ දෙදෙනා අතරින් හඬක්* ඔහුට ඇසිණ. මෝසෙස්ද දෙවි සමඟ කතා කළේය. විනිශ්චයකරුවෝ 20:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 පසුව ඔවුහු නැවතත් යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පැතුවෝය.+ ඒ කාලයේදී සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය තිබුණේ බෙතෙල් නුවරෙහිය.+ ගීතාවලිය 80:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 80 ඊශ්රායෙල්හි එඬේරාණෙනි,බැටළු රැළකට මඟ පෙන්වන්නාක් මෙන් යෝසෙප්ට මඟ පෙන්වන තැනැත්තාණෙනි,+ මේ දේට සවන් දෙන්න.+කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින තැනැත්තාණෙනි,+ ඔබේ ආලෝකය විහිදුවන්න.+
6 මා පෙනී සිටින ස්ථානය වන ගිවිසුම් පෙට්ටිය*+ ළඟ තිබෙන තිරයට එහා පැත්තෙන් ඔබ එම පූජාසනය තැබිය යුතුයි.+ එය ගිවිසුම් පෙට්ටියට සමාන්තරව තැබිය යුතුයි.
2 යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “තිරය+ පිටුපසින් තිබෙන ශුද්ධස්ථානයේ තබා ඇති ගිවිසුම් පෙට්ටියේ ආවරණයට ඉහළින්+ වලාකුළක් තුළ+ මම පෙනී සිටින්නෙමි. එබැවින් ඔබේ සහෝදරයා වන ආරොන්ට තම හිතුමනාපෙට එතැනට නොයන ලෙස+ අණ කරන්න. ඔහු එසේ කළොත් ඔහු මිය යන්නේය.+
89 මෝසෙස් දෙවි සමඟ කතා කරන පිණිස සම්මුඛ වීමේ කූඩාරම ඇතුළට ගිය සෑම අවස්ථාවකදීම+ ගිවිසුම් පෙට්ටියේ පියනට+ ඉහළින් කෙරුබ්වරුන්+ දෙදෙනා අතරින් හඬක්* ඔහුට ඇසිණ. මෝසෙස්ද දෙවි සමඟ කතා කළේය.
27 පසුව ඔවුහු නැවතත් යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පැතුවෝය.+ ඒ කාලයේදී සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය තිබුණේ බෙතෙල් නුවරෙහිය.+
80 ඊශ්රායෙල්හි එඬේරාණෙනි,බැටළු රැළකට මඟ පෙන්වන්නාක් මෙන් යෝසෙප්ට මඟ පෙන්වන තැනැත්තාණෙනි,+ මේ දේට සවන් දෙන්න.+කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින තැනැත්තාණෙනි,+ ඔබේ ආලෝකය විහිදුවන්න.+