නික්මයාම 8:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවි මෝසෙස්ට තවදුරටත් මෙසේ කීවේය. “‘ඊජිප්තු දේශය මැඩියන්ගෙන් පිරී යන පිණිස එහි ඇළදොළ,* ගංගා හා පොකුණු දෙසට ඔබේ සැරයටිය+ දිගු කරන්න’ කියා ආරොන්ට කියන්න.” නික්මයාම 17:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එවිට යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “නයිල් ගඟේ වතුරට පහර දුන් සැරයටිය+ රැගෙන ඊශ්රායෙල්හි වැඩිමහල්ලන් කිහිපදෙනෙකු සමඟ සෙනඟට පෙරටුවෙන් ගමන් කරන්න.+ ගණන් කතාව 20:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එසේ අසමින් ඔහු දෙවරක් තම සැරයටියෙන් පර්වතයට ගැසුවේය. එවිට පර්වතයෙන් වතුර ගලා ආවේය. සෙනඟද ඔවුන්ගේ සතුන්ද එයින් බීවෝය.+
5 යෙහෝවා දෙවි මෝසෙස්ට තවදුරටත් මෙසේ කීවේය. “‘ඊජිප්තු දේශය මැඩියන්ගෙන් පිරී යන පිණිස එහි ඇළදොළ,* ගංගා හා පොකුණු දෙසට ඔබේ සැරයටිය+ දිගු කරන්න’ කියා ආරොන්ට කියන්න.”
5 එවිට යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “නයිල් ගඟේ වතුරට පහර දුන් සැරයටිය+ රැගෙන ඊශ්රායෙල්හි වැඩිමහල්ලන් කිහිපදෙනෙකු සමඟ සෙනඟට පෙරටුවෙන් ගමන් කරන්න.+
11 එසේ අසමින් ඔහු දෙවරක් තම සැරයටියෙන් පර්වතයට ගැසුවේය. එවිට පර්වතයෙන් වතුර ගලා ආවේය. සෙනඟද ඔවුන්ගේ සතුන්ද එයින් බීවෝය.+