ලෙවී කතාව 8:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මෝසෙස් බැටළුවාගේ පපු+ කොටස අතට ගෙන දෙවිට පිළිගන්වන පිණිස සෙලවීමේ පූජාවක් ලෙස එය යෙහෝවා දෙවි ඉදිරියේ ඒ මේ අත සෙලෙව්වේය.+ අභිෂේක කිරීමේ පූජාවට ඔප්පු කරන බැටළුවාගෙන් ගත් එම කොටස+ මෝසෙස්ට අයිති විය. යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ ලෙසම ඔහු සිදු කළේය. ගීතාවලිය 99:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මෝසෙස් සහ ආරොන් ඔහුගේ පූජකයෝය.+දෙවිගේ නාමයෙන් කන්නලව් කළ අය අතරේ සාමුවෙල්ද සිටියේය.+ඔවුහු යෙහෝවා දෙවිට කන්නලව් කළෝය. ඔහුද ඔවුන්ට උත්තර දුන්නේය.+
29 මෝසෙස් බැටළුවාගේ පපු+ කොටස අතට ගෙන දෙවිට පිළිගන්වන පිණිස සෙලවීමේ පූජාවක් ලෙස එය යෙහෝවා දෙවි ඉදිරියේ ඒ මේ අත සෙලෙව්වේය.+ අභිෂේක කිරීමේ පූජාවට ඔප්පු කරන බැටළුවාගෙන් ගත් එම කොටස+ මෝසෙස්ට අයිති විය. යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ ලෙසම ඔහු සිදු කළේය.
6 මෝසෙස් සහ ආරොන් ඔහුගේ පූජකයෝය.+දෙවිගේ නාමයෙන් කන්නලව් කළ අය අතරේ සාමුවෙල්ද සිටියේය.+ඔවුහු යෙහෝවා දෙවිට කන්නලව් කළෝය. ඔහුද ඔවුන්ට උත්තර දුන්නේය.+