1 සාමුවෙල් 7:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 පසුව සාමුවෙල් කිරි බොන වයසැති බැටළු පැටවෙකු ගෙන මුළු සතාවම දවන පූජාවක් ලෙස යෙහෝවා දෙවිට ඔප්පු කළේය.+ ඉන්පසු සාමුවෙල් ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙන් යෙහෝවා දෙවිට කන්නලව් කළේය.+ යෙහෝවා දෙවිද ඔහුට සවන් දුන්නේය.+ 1 සාමුවෙල් 12:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඉන්පසු සාමුවෙල් වැසි වස්සන ලෙස යෙහෝවා දෙවිට කන්නලව් කළේය.+ යෙහෝවා දෙවිද එදින ගිගුරුම් සහිතව වැසි වහින්න සැලැස්වූවේය.+ එය දුටු සෙනඟට යෙහෝවා දෙවි කෙරෙහිද සාමුවෙල් කෙරෙහිද මහත් බියක් ඇති විය. යෙරෙමියා 15:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය. “මෝසෙස්+ සහ සාමුවෙල්+ මේ සෙනඟ වෙනුවෙන් මැදිහත් වුණත් මම ඔවුන්ට අනුකම්පා නොකරමි.+ මම මේ සෙනඟව මා ඉදිරියෙන් පන්නා දමන්නෙමි.+ හෙබ්‍රෙව් 11:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 මා තව කුමක් කියන්නද? මන්ද ගිඩියොන්ද+ බාරාක්ද+ සැම්සන්ද+ යෙප්තාද+ දාවිත්ද+ සාමුවෙල්+ සහ අනිකුත් අනාගතවක්තෘවරුන්ද+ ගැන කීමට පටන්ගත්තොත් මට කාලය මදි වෙයි.
9 පසුව සාමුවෙල් කිරි බොන වයසැති බැටළු පැටවෙකු ගෙන මුළු සතාවම දවන පූජාවක් ලෙස යෙහෝවා දෙවිට ඔප්පු කළේය.+ ඉන්පසු සාමුවෙල් ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙන් යෙහෝවා දෙවිට කන්නලව් කළේය.+ යෙහෝවා දෙවිද ඔහුට සවන් දුන්නේය.+
18 ඉන්පසු සාමුවෙල් වැසි වස්සන ලෙස යෙහෝවා දෙවිට කන්නලව් කළේය.+ යෙහෝවා දෙවිද එදින ගිගුරුම් සහිතව වැසි වහින්න සැලැස්වූවේය.+ එය දුටු සෙනඟට යෙහෝවා දෙවි කෙරෙහිද සාමුවෙල් කෙරෙහිද මහත් බියක් ඇති විය.
15 යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය. “මෝසෙස්+ සහ සාමුවෙල්+ මේ සෙනඟ වෙනුවෙන් මැදිහත් වුණත් මම ඔවුන්ට අනුකම්පා නොකරමි.+ මම මේ සෙනඟව මා ඉදිරියෙන් පන්නා දමන්නෙමි.+
32 මා තව කුමක් කියන්නද? මන්ද ගිඩියොන්ද+ බාරාක්ද+ සැම්සන්ද+ යෙප්තාද+ දාවිත්ද+ සාමුවෙල්+ සහ අනිකුත් අනාගතවක්තෘවරුන්ද+ ගැන කීමට පටන්ගත්තොත් මට කාලය මදි වෙයි.