ගණන් කතාව 3:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 ඔබ ඔවුන් එක් එක් කෙනා වෙනුවට ෂෙකෙල්* පහ බැගින් ගත යුතුයි.+ එම මුදල ගෙවිය යුත්තේ ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට සමාන ෂෙකෙල්වලිනුයි. ෂෙකෙලයක බර ගේරා මිමි* විස්සකි.+
47 ඔබ ඔවුන් එක් එක් කෙනා වෙනුවට ෂෙකෙල්* පහ බැගින් ගත යුතුයි.+ එම මුදල ගෙවිය යුත්තේ ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට සමාන ෂෙකෙල්වලිනුයි. ෂෙකෙලයක බර ගේරා මිමි* විස්සකි.+