නික්මයාම 30:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 සංගණනයට ඇතුළත් වන සියලුදෙනා ෂෙකෙල් භාගයක් ගෙවිය යුතුයි. එය යෙහෝවා දෙවිට දෙන සම්මාදමකි.+ ඔවුන් එම මුදල ගෙවිය යුත්තේ ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට සමාන ෂෙකෙල්වලින්ය.+ ෂෙකෙලයක බර ගේරා මිමි* විස්සකි. ලෙවී කතාව 27:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “‘ඕනෑම දෙයක වටිනාකම නියම කළ යුත්තේ ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට අනුවය. ෂෙකෙලයක බර ගේරා* මිමි විස්සක් විය යුතුයි.+
13 සංගණනයට ඇතුළත් වන සියලුදෙනා ෂෙකෙල් භාගයක් ගෙවිය යුතුයි. එය යෙහෝවා දෙවිට දෙන සම්මාදමකි.+ ඔවුන් එම මුදල ගෙවිය යුත්තේ ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට සමාන ෂෙකෙල්වලින්ය.+ ෂෙකෙලයක බර ගේරා මිමි* විස්සකි.
25 “‘ඕනෑම දෙයක වටිනාකම නියම කළ යුත්තේ ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට අනුවය. ෂෙකෙලයක බර ගේරා* මිමි විස්සක් විය යුතුයි.+