නික්මයාම 23:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔබ ඔවුන්ගේ දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකළ යුතුයි. ඔවුන්ගේ දේවතා රූපවලට සමාන කිසිවක් සාදා නොගන්න.+ ඔබ ඒවා බිම හෙළා කඩා දැමිය යුතුයි. නමස්කාර කරන පිණිස ඔවුන් ඉදි කළ කණුද ඔබ බිඳ දැමිය යුතුයි.+ ද්විතීය කතාව 12:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුන් තම නමස්කාරය සඳහා ඉදි කළ පූජාසන+ හා කණු+ කඩා බිඳ දමන්න. ඔවුන්ගේ කුලුනු+ දවා දමන්න. ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූපද+ කඩා දමන්න. ඒ දෙවිවරුන්ගේ නම් පවා ඔබ එම ස්ථානවලින් මකා දැමිය යුතුයි.+ විනිශ්චයකරුවෝ 6:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 එදින රාත්රියේදී යෙහෝවා දෙවි ඔහුට මෙසේ පැවසුවේය. “මුලින්ම ඔබේ පියාට අයිති අවුරුදු හතක් වයසැති වස්සෙකුව තෝරාගන්න. ඊළඟට, ඔබේ පියාට අයිති බාල්ගේ පූජාසනයද+ ඒ අසල පිහිටි කුලුනද කඩා දමන්න.+ 2 රාජාවලිය 18:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු ඒ දේශයේ පූජනීය ස්ථාන ඉවත් කළේය.+ ඔහු බොරු නමස්කාරය සඳහා සාදා තිබූ කණු+ සහ කුලුනු කඩා බිඳ දැමුවේය.+ මෝසෙස් විසින් සෑදූ+ තඹ සර්පයාවද කුඩු කර දැමුවේය.+ මන්ද ඊශ්‍රායෙල්වරු ඒ වන තුරුම ඊට සුවඳ දුම් ඔප්පු කරමින් සිටියෝය.+ එම රූපයට තඹ සර්පයා යන නම දෙන ලදි.+
24 ඔබ ඔවුන්ගේ දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකළ යුතුයි. ඔවුන්ගේ දේවතා රූපවලට සමාන කිසිවක් සාදා නොගන්න.+ ඔබ ඒවා බිම හෙළා කඩා දැමිය යුතුයි. නමස්කාර කරන පිණිස ඔවුන් ඉදි කළ කණුද ඔබ බිඳ දැමිය යුතුයි.+
3 ඔවුන් තම නමස්කාරය සඳහා ඉදි කළ පූජාසන+ හා කණු+ කඩා බිඳ දමන්න. ඔවුන්ගේ කුලුනු+ දවා දමන්න. ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූපද+ කඩා දමන්න. ඒ දෙවිවරුන්ගේ නම් පවා ඔබ එම ස්ථානවලින් මකා දැමිය යුතුයි.+
25 එදින රාත්රියේදී යෙහෝවා දෙවි ඔහුට මෙසේ පැවසුවේය. “මුලින්ම ඔබේ පියාට අයිති අවුරුදු හතක් වයසැති වස්සෙකුව තෝරාගන්න. ඊළඟට, ඔබේ පියාට අයිති බාල්ගේ පූජාසනයද+ ඒ අසල පිහිටි කුලුනද කඩා දමන්න.+
4 ඔහු ඒ දේශයේ පූජනීය ස්ථාන ඉවත් කළේය.+ ඔහු බොරු නමස්කාරය සඳහා සාදා තිබූ කණු+ සහ කුලුනු කඩා බිඳ දැමුවේය.+ මෝසෙස් විසින් සෑදූ+ තඹ සර්පයාවද කුඩු කර දැමුවේය.+ මන්ද ඊශ්‍රායෙල්වරු ඒ වන තුරුම ඊට සුවඳ දුම් ඔප්පු කරමින් සිටියෝය.+ එම රූපයට තඹ සර්පයා යන නම දෙන ලදි.+