ගණන් කතාව 33:52 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 52 ඒ දේශයේ ජීවත් වන සියලු වැසියන්ව පන්නා දැමිය යුතුයි. ඔවුන් සාදා තිබෙන ගල්+ හා ලෝහ රූප+ සියල්ල විනාශ කරන්න. ඔවුන්ගේ සියලු පූජනීය ස්ථානද සහමුලින්ම විනාශ කර දමන්න.+ ද්විතීය කතාව 7:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “ඒ ජාතීන් නමස්කාරය සඳහා ඉදි කර ඇති පූජාසන,+ කණු+ හා කුලුනු+ ඔබ කඩා බිඳ විනාශ කර දැමිය යුතුයි.+ ඔවුන් සාදා ඇති රූප ගින්නෙන් දවා දැමිය යුතුයි.+ ද්විතීය කතාව 7:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූප සම්පූර්ණයෙන්ම දවා දමන්න.+ ඒවා සෑදීමට භාවිත කළ රන්වලටවත් රිදීවලටවත් ආශා නොකරන්න.+ ඒවා ගත්තොත්+ ඒවා ඔබට උගුලක් මෙන් වෙයි.+ ඒ දේවල් ඔබේ දෙවි වන යෙහෝවාට පිළිකුල්+ බව මතක තබාගන්න.
52 ඒ දේශයේ ජීවත් වන සියලු වැසියන්ව පන්නා දැමිය යුතුයි. ඔවුන් සාදා තිබෙන ගල්+ හා ලෝහ රූප+ සියල්ල විනාශ කරන්න. ඔවුන්ගේ සියලු පූජනීය ස්ථානද සහමුලින්ම විනාශ කර දමන්න.+
5 “ඒ ජාතීන් නමස්කාරය සඳහා ඉදි කර ඇති පූජාසන,+ කණු+ හා කුලුනු+ ඔබ කඩා බිඳ විනාශ කර දැමිය යුතුයි.+ ඔවුන් සාදා ඇති රූප ගින්නෙන් දවා දැමිය යුතුයි.+
25 ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූප සම්පූර්ණයෙන්ම දවා දමන්න.+ ඒවා සෑදීමට භාවිත කළ රන්වලටවත් රිදීවලටවත් ආශා නොකරන්න.+ ඒවා ගත්තොත්+ ඒවා ඔබට උගුලක් මෙන් වෙයි.+ ඒ දේවල් ඔබේ දෙවි වන යෙහෝවාට පිළිකුල්+ බව මතක තබාගන්න.