නික්මයාම 25:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මම ඊශ්රායෙල් සෙනඟ සමඟ වාසය කරන බැවින් ඔවුන් මා වෙනුවෙන් ශුද්ධස්ථානයක් සෑදිය යුතුයි.+ ලෙවී කතාව 16:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “තිරය+ පිටුපසින් තිබෙන ශුද්ධස්ථානයේ තබා ඇති ගිවිසුම් පෙට්ටියේ ආවරණයට ඉහළින්+ වලාකුළක් තුළ+ මම පෙනී සිටින්නෙමි. එබැවින් ඔබේ සහෝදරයා වන ආරොන්ට තම හිතුමනාපෙට එතැනට නොයන ලෙස+ අණ කරන්න. ඔහු එසේ කළොත් ඔහු මිය යන්නේය.+
2 යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “තිරය+ පිටුපසින් තිබෙන ශුද්ධස්ථානයේ තබා ඇති ගිවිසුම් පෙට්ටියේ ආවරණයට ඉහළින්+ වලාකුළක් තුළ+ මම පෙනී සිටින්නෙමි. එබැවින් ඔබේ සහෝදරයා වන ආරොන්ට තම හිතුමනාපෙට එතැනට නොයන ලෙස+ අණ කරන්න. ඔහු එසේ කළොත් ඔහු මිය යන්නේය.+