උත්පත්ති 11:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුහු, “එන්න! අපි ගඩොල් කපා ඒවා පුලුස්සා ගමු” යයි එකිනෙකාට කීවෝය. ඔවුහු ගල් වෙනුවට ගඩොල්ද බදාම වෙනුවට තාරද* භාවිත කළෝය.+ උත්පත්ති 19:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 සොදොම් සහ ගොමෝරාව දෙසත් ඒ අවට මුළු ප්රදේශය දෙසත් බැලූ විට ගන දුමක් නඟිනවා ඔහු දුටුවේය. එය හරියට පෝරණුවකින් නඟින ගන දුමක් මෙන් විය.+
3 ඔවුහු, “එන්න! අපි ගඩොල් කපා ඒවා පුලුස්සා ගමු” යයි එකිනෙකාට කීවෝය. ඔවුහු ගල් වෙනුවට ගඩොල්ද බදාම වෙනුවට තාරද* භාවිත කළෝය.+
28 සොදොම් සහ ගොමෝරාව දෙසත් ඒ අවට මුළු ප්රදේශය දෙසත් බැලූ විට ගන දුමක් නඟිනවා ඔහු දුටුවේය. එය හරියට පෝරණුවකින් නඟින ගන දුමක් මෙන් විය.+