උත්පත්ති 6:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබ හොඳ ලීවලින්* නැවක් සාදන්න.+ නැව ඇතුළේ කාමර සාදා එහි ඇතුල් පැත්ත හා පිට පැත්ත සම්පූර්ණයෙන්ම තාරවලින් ආලේප කරන්න.+ උත්පත්ති 14:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 සිද්දිම් තැනිතලාව+ පුරාම තාර+ වළවල් තිබිණි. සටනේදී සොදොම් සහ ගොමෝරාවේ+ රජවරුන්ද ඔවුන් සමඟ සිටි මිනිසුන්ද පලා ගිය අතර ඔවුන්ගෙන් සමහරෙක් තාර වළවලට වැටුණෝය. ඉතුරු සෙනඟ කඳුකරයට පලා ගියෝය.+
14 ඔබ හොඳ ලීවලින්* නැවක් සාදන්න.+ නැව ඇතුළේ කාමර සාදා එහි ඇතුල් පැත්ත හා පිට පැත්ත සම්පූර්ණයෙන්ම තාරවලින් ආලේප කරන්න.+
10 සිද්දිම් තැනිතලාව+ පුරාම තාර+ වළවල් තිබිණි. සටනේදී සොදොම් සහ ගොමෝරාවේ+ රජවරුන්ද ඔවුන් සමඟ සිටි මිනිසුන්ද පලා ගිය අතර ඔවුන්ගෙන් සමහරෙක් තාර වළවලට වැටුණෝය. ඉතුරු සෙනඟ කඳුකරයට පලා ගියෝය.+