නික්මයාම 8:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එහෙත් මගේ සෙනඟ පදිංචි වී සිටින ප්‍රදේශය වන ගෝෂෙන් මම ආරක්ෂා කරන්නෙමි. මා ඒ ප්‍රදේශයට ගඩු මැස්සන්ව යවන්නේ නැත.+ පොළොව පුරාම බලය විදහාපෙන්වන මා, යෙහෝවා දෙවි බව ඔබ දැනගන්නා පිණිස+ මම එසේ කරන්නෙමි. නික්මයාම 9:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා දෙවි වන මම, ඊජිප්තුවරුන්ගේ සත්ව රැළට පහර දුන්නත් ඊශ්‍රායෙල්වරුන්ගේ සත්ව රැළට පහර නොදෙන්නෙමි. ඊශ්‍රායෙල් ජනයාට අයිති එක සතෙක්වත් විනාශ වන්නේ නැත.”’”+ නික්මයාම 10:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඊජිප්තුවරු දින තුනක් පුරා තම නිවෙස්වලට වී සිටියෝය. මන්ද එකිනෙකාව නොපෙනෙන තරමට අන්ධකාරය දේශය වෙළාගෙන තිබිණ. නමුත් ඊශ්‍රායෙල්වරුන්ගේ නිවෙස්වල එළිය තිබිණ.+ නික්මයාම 12:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ ජීවත් වන නිවෙස්වල ලේ තැවරිය යුත්තේ ලකුණක් ලෙසය. ඒ ලකුණ නිසා මා ඊජිප්තු දේශයට පහර දෙන විට ඔබට කිසි හානියක් සිදු නොවනු ඇත. මම එම ලකුණ දුටු විට ඔබේ නිවෙස් පසු කරගෙන යන්නෙමි.+ ගීතාවලිය 91:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දහසක් ඔබ අසලම ඇද වැටුණත්දසදහසක් ඔබේ දකුණු පැත්තේ ඇද වැටුණත්ඔබට නම් එවැනි දෙයක් සිදු නොවන්නේය.+ මලාකි 3:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ කාලයේදී ධර්මිෂ්ඨයා කවුද කියාත් දුෂ්ටයා කවුද කියාත්+ දෙවිට සේවය කරන්නේ කවුද කියාත් නොකරන්නේ කවුද කියාත් පැහැදිලිව දැකගැනීමට හැකි වනු ඇත.”+
22 එහෙත් මගේ සෙනඟ පදිංචි වී සිටින ප්‍රදේශය වන ගෝෂෙන් මම ආරක්ෂා කරන්නෙමි. මා ඒ ප්‍රදේශයට ගඩු මැස්සන්ව යවන්නේ නැත.+ පොළොව පුරාම බලය විදහාපෙන්වන මා, යෙහෝවා දෙවි බව ඔබ දැනගන්නා පිණිස+ මම එසේ කරන්නෙමි.
4 යෙහෝවා දෙවි වන මම, ඊජිප්තුවරුන්ගේ සත්ව රැළට පහර දුන්නත් ඊශ්‍රායෙල්වරුන්ගේ සත්ව රැළට පහර නොදෙන්නෙමි. ඊශ්‍රායෙල් ජනයාට අයිති එක සතෙක්වත් විනාශ වන්නේ නැත.”’”+
23 ඊජිප්තුවරු දින තුනක් පුරා තම නිවෙස්වලට වී සිටියෝය. මන්ද එකිනෙකාව නොපෙනෙන තරමට අන්ධකාරය දේශය වෙළාගෙන තිබිණ. නමුත් ඊශ්‍රායෙල්වරුන්ගේ නිවෙස්වල එළිය තිබිණ.+
13 ඔබ ජීවත් වන නිවෙස්වල ලේ තැවරිය යුත්තේ ලකුණක් ලෙසය. ඒ ලකුණ නිසා මා ඊජිප්තු දේශයට පහර දෙන විට ඔබට කිසි හානියක් සිදු නොවනු ඇත. මම එම ලකුණ දුටු විට ඔබේ නිවෙස් පසු කරගෙන යන්නෙමි.+
18 ඒ කාලයේදී ධර්මිෂ්ඨයා කවුද කියාත් දුෂ්ටයා කවුද කියාත්+ දෙවිට සේවය කරන්නේ කවුද කියාත් නොකරන්නේ කවුද කියාත් පැහැදිලිව දැකගැනීමට හැකි වනු ඇත.”+