නික්මයාම 20:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබ දවස් හයක් පුරා වෙහෙස මහන්සි වී වැඩ කරන්න.+ නික්මයාම 31:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “ඔබ ඊශ්රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘මා නියම කළ සබත් දිනයන් ඔබ නොවරදවාම පැවැත්විය යුතුයි.+ මන්ද ඔබ සමඟ මා පිහිටුවා ඇති ගිවිසුමට එය ලකුණකි. ශුද්ධ සෙනඟක් ලෙස ඔබව වෙන් කර තබන්නේ යෙහෝවා දෙවි වන මා බව එම ලකුණ ඔබේ සියලු පරම්පරාවලදී ඔබට සිහි කරනු ඇත.+ ද්විතීය කතාව 5:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔබ ඊජිප්තු දේශයේ වහලුන්ව සිටි කාලය+ ගැනත් ඔබේ දෙවි වන යෙහෝවා තම මහත් බලය+ පාමින් ඔබව ඊජිප්තුවෙන් නිදහස් කළ ආකාරය ගැනත් ඒ දවසේදී මතක් කරගත යුතුයි. යෙහෝවා දෙවි ඔබට සබත් දවස පවත්වන්න කියා අණ කළේ ඒ හේතුව නිසයි.+ යෙරෙමියා 17:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 සබත් දවසේදී ඔබේ නිවසින් පිටතට කිසි බරක් උසුලාගෙන නොයන්න. ඔබ එදින කිසිම වැඩක් නොකළ යුතුයි.+ මා ඔබේ මුතුන්මිත්තන්ට අණ කළ ලෙස ඔබ සබත් දවස ශුද්ධ දවසක් ලෙස සැලකිය යුතුයි.+ මතෙව් 12:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එසේනම් බැටළුවෙකුට වඩා මිනිසෙක් කොතරම් වටිනවාද!+ එමනිසා සබත් දවසේදී යහපත් දෙයක් කිරීමෙහි වරදක් නැහැ.” ලූක් 13:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නමුත් යේසුස් ඊට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබ කොතරම් කුහකද!+ සබත් දවසේදී ගොනෙකුට හෝ බූරුවෙකුට වතුර ටිකක් දෙන්න ඔබ උන්ව ලිහා වතුර තිබෙන තැනකට උන්ව ගෙන යන්නේ නැද්ද?+
13 “ඔබ ඊශ්රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘මා නියම කළ සබත් දිනයන් ඔබ නොවරදවාම පැවැත්විය යුතුයි.+ මන්ද ඔබ සමඟ මා පිහිටුවා ඇති ගිවිසුමට එය ලකුණකි. ශුද්ධ සෙනඟක් ලෙස ඔබව වෙන් කර තබන්නේ යෙහෝවා දෙවි වන මා බව එම ලකුණ ඔබේ සියලු පරම්පරාවලදී ඔබට සිහි කරනු ඇත.+
15 ඔබ ඊජිප්තු දේශයේ වහලුන්ව සිටි කාලය+ ගැනත් ඔබේ දෙවි වන යෙහෝවා තම මහත් බලය+ පාමින් ඔබව ඊජිප්තුවෙන් නිදහස් කළ ආකාරය ගැනත් ඒ දවසේදී මතක් කරගත යුතුයි. යෙහෝවා දෙවි ඔබට සබත් දවස පවත්වන්න කියා අණ කළේ ඒ හේතුව නිසයි.+
22 සබත් දවසේදී ඔබේ නිවසින් පිටතට කිසි බරක් උසුලාගෙන නොයන්න. ඔබ එදින කිසිම වැඩක් නොකළ යුතුයි.+ මා ඔබේ මුතුන්මිත්තන්ට අණ කළ ලෙස ඔබ සබත් දවස ශුද්ධ දවසක් ලෙස සැලකිය යුතුයි.+
12 එසේනම් බැටළුවෙකුට වඩා මිනිසෙක් කොතරම් වටිනවාද!+ එමනිසා සබත් දවසේදී යහපත් දෙයක් කිරීමෙහි වරදක් නැහැ.”
15 නමුත් යේසුස් ඊට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබ කොතරම් කුහකද!+ සබත් දවසේදී ගොනෙකුට හෝ බූරුවෙකුට වතුර ටිකක් දෙන්න ඔබ උන්ව ලිහා වතුර තිබෙන තැනකට උන්ව ගෙන යන්නේ නැද්ද?+