උත්පත්ති 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවි මිනිසාව සෑදුවේ තමන්ගේම ගතිලක්ෂණ ඇතුවය. එබැවින් යමෙකු විසින් මිනිසෙකුගේ ලේ වගුරුවනු ලැබුවොත් ඔහුගේ ලේද මිනිසෙකු විසින්ම වගුරුවනු ලබන්නේය.+ ගණන් කතාව 35:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 “‘මනුෂ්‍යයෙකු හිතාමතාම යමෙකුව මරා දැමූ බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා නම්+ ඔහුට මරණ දණ්ඩනය නියම කළ යුතුයි.+ නමුත් සිටින්නේ එක් සාක්ෂිකරුවෙකු පමණක් නම් ඔහුට මරණ දණ්ඩනය නියම කළ නොහැකියි. මතෙව් 5:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “‘මිනී නොමරන්න’+ කියාද ‘මිනී මරන ඕනෑම කෙනෙකු+ අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතුයි’+ කියාද පුරාණයේ විසූ අයට පැවසූ බව ඔබ අසා ඇති.
6 දෙවි මිනිසාව සෑදුවේ තමන්ගේම ගතිලක්ෂණ ඇතුවය. එබැවින් යමෙකු විසින් මිනිසෙකුගේ ලේ වගුරුවනු ලැබුවොත් ඔහුගේ ලේද මිනිසෙකු විසින්ම වගුරුවනු ලබන්නේය.+
30 “‘මනුෂ්‍යයෙකු හිතාමතාම යමෙකුව මරා දැමූ බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා නම්+ ඔහුට මරණ දණ්ඩනය නියම කළ යුතුයි.+ නමුත් සිටින්නේ එක් සාක්ෂිකරුවෙකු පමණක් නම් ඔහුට මරණ දණ්ඩනය නියම කළ නොහැකියි.
21 “‘මිනී නොමරන්න’+ කියාද ‘මිනී මරන ඕනෑම කෙනෙකු+ අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතුයි’+ කියාද පුරාණයේ විසූ අයට පැවසූ බව ඔබ අසා ඇති.